නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවැසියන් 340,000කට පමණ කෝවිඩ් අනතුරු ඇඟවීමක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවැසියන් 340,000කට පමණ කෝවිඩ් අනතුරු ඇඟවීමක්!

අපජලයේ කොරෝනා වයිරස් කොටස් හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශ රැසක නිවැසියන් 340,000 කට කෝවිඩ් අනතුරු ඇඟවීමක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇත​.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශීය සම්ප්‍රේෂණයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු දින 6ක් තිස්සේ අඛණ් ඩව වාර්තා වී නැත.

කෙසේ වෙතත්,  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවිත්‍රාගාර දෙකක අපජල සාම්පල වල කොරෝනා වයිරස් අංශු සොයා ගන්නා ලදී. මෙම බලාගාර Liverpool සහ Glenfield හි පිහිටා ඇති අතර ඒවා මඟින් පිළිවෙලින් 180,000 ක් සහ 160,000 ක් පදිංචිකරුවන්ට තම සේවාවන් ලබා දේ.

පහතින් දැක්වෙන්නේ මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කල ප්‍රදේශයි:

Liverpool

  • Bardia
  • Hinchinbrook
  • Hoxton Park
  • Abbotsbury
  • Ingleburn
  • Prestons
  • Holsworthy
  • Edmondson Park
  • Austral
  • Cecil Park
  • Cecil Hills
  • Elizabeth Hills
  • Bonnyrigg Heights
  • Edensor Park
  • Green Valley
  • Pleasure Point
  • Casula
  • Hammondville
  • Liverpool
  • Moorebank
  • Wattle Grove
  • Miller
  • Cartwright
  • Lurnea
  • Warwick Farm
  • Chipping Norton
  • Voyager Point
  • Macquarie Links
  • Glenfield
  • Catherine Field
  • Gledswood Hills
  • Varroville
  • Leppington
  • West Hoxton,
  • Horningsea Park
  • Middleton Grange
  • Len Waters Estate
  • Carnes Hill
  • Denham Court
Glenfield
  • Airds
  • Ambarvale
  • Appin
  • Bardia
  • Blair Athol
  • Blairmount
  • Bow Bowing
  • Bradbury
  • Campbelltown
  • Casula
  • Claymore
  • Currans Hill
  • Eagle Vale
  • Englorie Park
  • Eschol Park
  • Gilead
  • Glen Alpine
  • Glenfield
  • Gregory Hills
  • Holsworthy
  • Ingleburn
  • Kearns
  • Kentlyn
  • Leumeah
  • Long Point
  • Macquarie Fields
  • Macquarie Links
  • Menangle Park
  • Minto
  • Raby
  • Rosemeadow
  • Ruse
  • St Andrews
  • St Helens Park
  • Varroville
  • Woodbine

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »