Day: January 23, 2021

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවැසියන් 340,000කට පමණ කෝවිඩ් අනතුරු ඇඟවීමක්!

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවැසියන් 340,000කට පමණ කෝවිඩ් අනතුරු ඇඟවීමක්! අපජලයේ කොරෝනා වයිරස් කොටස් හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශ රැසක නිවැසියන් 340,000 කට කෝවිඩ් අනතුරු ඇඟවීමක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇත​. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශීය සම්ප්‍රේෂණයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු දින 6ක් තිස්සේ අඛණ් ඩව වාර්තා වී නැත. කෙසේ වෙතත්,  නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවිත්‍රාගාර දෙකක අපජල සාම්පල වල කොරෝනා වයිරස් අංශු සොයා ගන්නා ලදී. මෙම බලාගාර Liverpool සහ Glenfield හි පිහිටා

Read More »

ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”.

ශ්‍රී ලංකාවේ කොරෝනා පැණිය බිවූ සෞඛ්‍ය ඇමතිනීට කෝවිඩ් වැළඳී ඇතැයි”ඇන්ටිජන් පරීක්ෂණයෙන් තහවුරු වෙයි”. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් (Rapid Antigen Test) තහවුරු වී තිබෙන බව විශ්වාසදායක ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යවරියට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණය මගින් අනාවරණය වී ඇති අතර ඇය අද දිනයේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට තීරණය කර

Read More »