
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවැසියන් 340,000කට පමණ කෝවිඩ් අනතුරු ඇඟවීමක්!
අපජලයේ කොරෝනා වයිරස් කොටස් හඳුනා ගැනීමෙන් අනතුරුව ප්‍රදේශ රැසක නිවැසියන් 340,000 කට කෝවිඩ් අනතුරු ඇඟවීමක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් නිකුත් කර ඇත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශීය සම්ප්‍රේෂණයෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු දින 6ක් තිස්සේ අඛණ් ඩව වාර්තා වී නැත.

කෙසේ වෙතත්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පවිත්‍රාගාර දෙකක අපජල සාම්පල වල කොරෝනා වයිරස් අංශු සොයා ගන්නා ලදී. මෙම බලාගාර Liverpool සහ Glenfield හි පිහිටා ඇති අතර ඒවා මඟින් පිළිවෙලින් 180,000 ක් සහ 160,000 ක් පදිංචිකරුවන්ට තම සේවාවන් ලබා දේ.
පහතින් දැක්වෙන්නේ මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කල ප්‍රදේශයි:

Liverpool
- Bardia
- Hinchinbrook
- Hoxton Park
- Abbotsbury
- Ingleburn
- Prestons
- Holsworthy
- Edmondson Park
- Austral
- Cecil Park
- Cecil Hills
- Elizabeth Hills
- Bonnyrigg Heights
- Edensor Park
- Green Valley
- Pleasure Point
- Casula
- Hammondville
- Liverpool
- Moorebank
- Wattle Grove
- Miller
- Cartwright
- Lurnea
- Warwick Farm
- Chipping Norton
- Voyager Point
- Macquarie Links
- Glenfield
- Catherine Field
- Gledswood Hills
- Varroville
- Leppington
- West Hoxton,
- Horningsea Park
- Middleton Grange
- Len Waters Estate
- Carnes Hill
- Denham Court
COMMENTS