ඕස්ට්‍රේලියාවේ දැවැන්ත වෙළඳසැලක් වන Target, රට පුරා ශාඛාවන් කීපයක් වසා දැමීමට සැරසේ!

ඕස්ට්‍රේලියාවේ දැවැන්ත වෙළඳසැලක් වන Target, රට පුරා ශාඛාවන් කීපයක් වසා දැමීමට සැරසේ!

Target ඕස්ට්‍රේලියාව පුරා වෙළඳසැල් ගණනාවක් වැසීමට නියමිත අතර වෙළඳසැල් කීපයක්  Kmart වෙළඳසැල් බවට පරිවර්තනය කෙරෙනු ඇත​.

Target විසින් සිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමේදී 2021 දී සිදුවන මෙම වෙනස ගැන තම පාරිභෝගියන් දැනුවත් කලේය​.

ඉදිරි මාස 12 තුළ Target වෙළඳසැල් 50 ත් 75 ත් අතර ප්‍රමාණයක් වසා දමන අතර​ තවත් සමහර වෙළඳසැල් Kmart බවට  පරිවර්තනය වන අතර සිය ඩිජිටල් සේවාවන් පුළුල් කරන බව Target පැවසීය.

වසා දැමීමට නියමිත ශාඛාවන්:

NSW- Goonellabah, Murwillumbah, Armidale, Casino Retail Centre, Cooma, Cootamundra, Corowa, Deniliquin, Forbes, Merimbula, Morisset, Narrabri, Nowra, Salamander Bay, Scone, Wagga Wagga, Winmalee.

VIC- Bacchus Marsh, Bairnsdale, Benalla, Colac, Kerang, Langwarrin, Maryborough, Myrtleford, Traralgon, Warragul.

WA- Karratha, Kununurra, Manjimup, Margaret River, Merredin, Narrogin.

Devonport (TAS), Weston Creek (ACT).

SA- Millicent, Port Lincoln, Clare, Naracoorte.

QLD- Atherton, Biloela, Castletown, Hervey Bay, Kippa Ring, Beaudesert, Cairns, Clifton Beach, Emerald, Longreach, Murgon, Moranbah.

Kmart බවට පරිවර්තනය වන ශාඛාවන්:

NSW- Bondi Junction, Broken Hill, Bowral, Gunnedah, Katoomba, Liverpool, Macquarie, Miranda, Moree, Mudgee, Ocean Shores Village Centre, Picton, Rhodes, Rouse Hill, Tumut, Ulladulla, Warringah Mall, Windsor Town, Yass, Yamba.

VIC- Ararat, Caroline Springs, Casey, Castlemaine, Craigieburn, Cobram, Doncaster, Epping, Hamilton, Lakes Entrance, Leongatha, Mansfield, Portland, Swan Hill, Watergardens, Yarrawonga.

WA- Esperance, Geraldton, Perth CBD, Pinjarra, Whitford City, Northam.

SA- Murray Bridge, Port Augusta, Victor Harbor.

QLD- Bowen, Charters Towers, Chinchilla, Dalby, Forrest Lake, Gatton, Goondiwindi, Gympie, Ingham, Mareeba, Noosa Junction, Port Douglas, Roma, Sarina, Stanthorpe, Warwick, Yeppoon.

NT-Katherine

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »