ජලය සහිත ග්‍රහලොවක්

ජලය සහිත ග්‍රහලොවක් සොයා ගැනීමට අභ්‍යවකාශ ගවේෂකයන් සමත්වුණා.

හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියට ආලෝක වර්ෂ 97 ක් දුරින් පිහිටි  “ ජී.ජේ. 9827 ඩී ” ග්‍රහලොව නිරීක්‍ෂණය කර තිබෙනවා.

පෘථිවි විෂ්කම්භය මෙන් දෙගුණයක් වූ එහි ජල වාෂ්ප පවතින බව නිරීක්‍ෂණයේ දී හෙළිවුණා.

ජීවයක් පැවතීමට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ජලය සැළකෙනවා.

එහෙත් ජල වාෂ්ප සහිත ග්‍රහලොවෙහි සැබෑ තත්වය නිවැරදිව තවමත් හඳුනාගෙන නැති බවයි අභ්‍යවකාශ ගවේෂකයන් පවසන්නේ.

 

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »