දකුණු ඕස්ට්‍රේලියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක​ Drive Thru සිට පිට වූ මෝටර් රථයක වැදී පුද්ගලයෙකු මිය යයි. 

දකුණු ඕස්ට්‍රේලියාවේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක​ Drive Thru සිට පිට වූ මෝටර්  රථයක වැදී පුද්ගලයෙකු මිය යයි. 

දකුණු ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මැක්ඩොනල්ඩ්ස් රථගාලක සිදුවූ හදිසි අනතුරකින් මියගොස් තිබේ.

89 හැවිරිදි මෙම පුද්ගලයා ලිස්සා ගොස් මෝටර් රථයේ වැදී ඇති බව සඳහන්. ඇඩිලේඩ් පොලිසිය සඳහන් කර ඇත්තේ මෝටර් රථය මන්දගාමීව රිය පදවා ඇති බවයි.

මෙම මෝටර් රථය මැක්ඩොනල්ඩ්ස් හි Drive Thru සිට පිටත් වෙමින් සිටින විට මේ සිද්ධියට මුහුණ දුන් බවට සඳහන් වේ.

සුළු තුවාල සහිතව ඔහු Flinders වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගෙන ගිය නමුත් බ්‍රහස්පතින්දා උදෑසන මිය ගියේය.

සිද්ධිය හා සම්බන්ධ කරුණු පිළිබඳ​ අඛණ්ඩව විමර්ශනය කරමින් පවතී.

 (Image Credit: JAMES ROSS/AAPIMAGE)

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »