සංචාරකයින්ට​ ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි..

සංචාරකයින්ට​ ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි..

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මස පළමු වැනිදා වනවිට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ගුවන්සේවා අපනයන කලාප අමාත්‍යාංශවල වැය ශිර්ෂයන් විවාදයට ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 

 

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »