ඕස්ට්‍රේලියාවේ ටොයෝටා වාහන විශාල ප්‍රමාණයක් තිරිංග දෝෂයක් නිසා නැවත කැඳවේ.

ඕස්ට්‍රේලියාවේ ටොයෝටා වාහන විශාල ප්‍රමාණයක් තිරිංග දෝෂයක් නිසා නැවත කැඳවේ.

ටොයොටා ඕස්ට්‍රේලියා විසින් තිරිංග දෝෂ සහිත වීම හේතුවෙන් වාහන 24,000 කට ආසන්න ප්‍රමාණයක් නැවත කැඳවා තිබේ.

2018 ජුනි සිට දෙසැම්බර් දක්වා කාලය තුළ නිපදවන ලද ඩීසල් හයිලක්ස් සහ ෆෝචූනර් වාහන ( Diesel HiLux and Fortuner vehicles) දහස් ගණනක් ආරක්ෂිත නැවත කැඳවීමක් සිදු කරයි.

ටොයොටා සමාගම පවසන්නේ මෙම ගැටළුව ඇති වන්නේ නිෂ්පාදනයේදී සිදුවූ අක්‍රමිකතාවයක්  හේතුවෙන් තිරිංග වල ඇතිවූ දෝෂයක් මුල් කරගෙන බවයි.
“මෙය සිදුවුවහොත්, තිරිංග පැඩලය නැවත නැවත ක්‍රියාත්මක කිරීම piston කැඩීමට හේතු විය හැකි අතර තිරිංග ආධාරක නැතිවීමට ඉඩ ඇත”

මෙයින්  බලපෑමට ලක්වූවන්ට ඔවුන්ගේ දේශීය අලෙවි නියෝජිත ආයතනයට නැවත පැමිණෙන  ලෙස ඉල්ලා සිටින අතර එහිදී වාහනය පරීක්ෂා කරනු ලබන අතර කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. 

වැඩි විස්තර සඳහා 1800 987 366 අංකයෙන් ඔබේ ටොයොටා බෙදාහරින්නා හෝ ටොයොටා Toyota Recall Campaign Helpline අමතන්න.

(7News)

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

Read More »