ඔබේ මයික්‍රෝවේව් උදුනෙන් භයානක විකිරණ කාන්දු වන්නේ දැයි දැන ගන්නේ කෙසේද?

ඔබේ මයික්‍රෝවේව් උදුනෙන් භයානක විකිරණ කාන්දු වන්නේ දැයි දැන ගන්නේ කෙසේද?

How to know if your microwave is leaking dangerous radiation?

නිතිපතා පරීක්‍ෂා නොකරන හෝ පිරිසිදු නොකරන මයික්‍රෝවේව් තුලින්  භයානක විකිරණ කාන්දු විය හැකිය. බොහෝවිට  අලුත්ම මයික්‍රෝවේව් උපකරණ විකිරණ කාන්දු වීමේ පරීක්ෂණ සමත් විය හැකිය.

නීත්‍යානුකූලව, විකිරණ මයික්‍රෝවේව් තුළ රැඳී තිබිය  යුතු නමුත් විකෘති වූ දොරවල් සහ දුර්වල  මුද්‍රා, කාන්දු වීමට හේතු විය හැක. මයික්‍රෝවේව් උදුන් වල  විකිරණ කාන්දු වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රමිතිය වන්නේ  වර්ග සෙන්ටිමීටරයකට උපරිම මිලි වොට් 5 කි.

මෙලෙස තුන් ගුණයකින් හානිකර විකිරණ කාන්දු වීමට හේතුව නිසි ලෙස නඩත්තු නොකිරීමයි – කැඩුණු වීදුරු, ලිහිල් හෝ කැඩුණු පියන්  හා ආහාර මුද්‍රා වලට ඇලී තිබීම මෙයට හේතු ලෙස දැක්විය හැක. මයික්‍රෝවේව් අයනික නොවන විකිරණ මගීන් පිළිකා අවදානමක් නොමැති වුවත් එමඟින් පිළිස්සුම් ඇති විය හැක.

“බොහෝ අවදානමට ලක්වන පුද්ගලයින් වන්නේ ගර්භනී කාන්තාවන් හෝ ළමයින් වන අතර ඔවුන් මයික්‍රෝවේව් උදුනට බොහෝ සමීපව සිටින නිසා” යැයි මයික්‍රෝවේව් උදුන්  පරීක්ෂක ජරාඩ් ගුල්ඩිං  පැවසීය.

මයික්‍රෝවේව් නිසි ලෙස නඩත්තු කර ඇත්නම් ඒවා වෘත්තීයමය වශයෙන් පරීක්ෂා කිරීම අවශ්‍ය නොවේ. භාවිතයෙන් පසු අභ්‍යන්තරය නිතිපතා පිරිසිදු කිරීම සඳහා උපදෙස් දෙනු ලැබේ.

(7News) 

 
 

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »