Day: December 1, 2020

ඔබේ මයික්‍රෝවේව් උදුනෙන් භයානක විකිරණ කාන්දු වන්නේ දැයි දැන ගන්නේ කෙසේද?

ඔබේ මයික්‍රෝවේව් උදුනෙන් භයානක විකිරණ කාන්දු වන්නේ දැයි දැන ගන්නේ කෙසේද? How to know if your microwave is leaking dangerous radiation? නිතිපතා පරීක්‍ෂා නොකරන හෝ පිරිසිදු නොකරන මයික්‍රෝවේව් තුලින්  භයානක විකිරණ කාන්දු විය හැකිය. බොහෝවිට  අලුත්ම මයික්‍රෝවේව් උපකරණ විකිරණ කාන්දු වීමේ පරීක්ෂණ සමත් විය හැකිය. නීත්‍යානුකූලව, විකිරණ මයික්‍රෝවේව් තුළ රැඳී තිබිය  යුතු නමුත් විකෘති වූ දොරවල් සහ දුර්වල  මුද්‍රා, කාන්දු වීමට හේතු විය හැක. මයික්‍රෝවේව් උදුන් වල  විකිරණ කාන්දු වීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක ප්‍රමිතිය වන්නේ

Read More »

McDonald’s Australia විසින් ඩොලර් 10,000 ක මුදලක් දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්!

McDonald’s Australia විසින් ඩොලර් 10,000 ක මුදලක් දිනා ගැනීමට ඔබටත් අවස්ථාවක්! You too have a chance to win $ 10,000 from McDonald’s Australia! McDonald’s Australia විසින් ඕස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන 3.1 ක මුදලක්  දිනා ගැනීමට Macca හි ගිම්හාන මුදල් දීමනාව හරහා අවස්ථාව ලබා දෙයි. දෙසැම්බර් මාසය පුරාම ඩොලර් 10 ක් හෝ ඊට වැඩි මුදලක් වියදම් කරන ගනුදෙනුකරුවන්ට ඩොලර් 10,000 ක් වටිනා දෛනික මුදල් ත්‍යාග 10 න් එකක් ලබා ගැනීමට අවස්ථාව ලැබේ. මෙම ප්‍රවර්ධනය දෙසැම්බර් 1 සිට

Read More »

නත්තල් නිවාඩුවට මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීමට වවුචරයක්!

නත්තල් නිවාඩුවට මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීමට වවුචරයක්! Free parking in Melbourne’s CBD before and during the Christmas holidays! නත්තල් සමයේදී මෙල්බර්න් අගනුවර නොමිලේ වාහන නැවැත්වීම සඳහා පහසුකම් ඉඩ සලසා ඇත​.  සඳුදා City of Melbourne ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම මෙල්බන් වාසීන් කළ යුත්තේ වවුචරයක් බාගත කර මුද්‍රණය කිරීම පමණක් බවයි. ඔවුන්ට එය දෙසැම්බර් 1 සිට ජනවාරි 3 දක්වා නොමිලේ වාහන නැවැත්වීම සඳහා තම වාහනයේ ප්‍රදර්ශනය කළ හැකිය. වවුචරය වලංගු වන්නේ කොළ පැහැති ලාංඡන

Read More »