LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ස්වදේශික හඩ ජනමත විචාරණ දිනය ලබන බදාදා ඇඩිලේඩ් හිදී ප්‍රකාශයට
  • ඔස්ට්‍රේලියා සේවක වැටුප් $ මිලියන 850 ක් සේවා යෝජකයන් වසරකදී පැහැර හරී
  • ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් 1/3 ක් ශාරීරික ප්‍රචණ්ඩත්වයකට
  • මෙවර ලැව් ගිනි සමයේ වැඩිම බලපෑම එල්ලවිය හැකි ප්‍රදේශ නම් කෙරේ
  • නවතම NAPLAN ප්‍රථිඵල නිකුත් වෙයි – සිසුන් 1/3 ක් පසුපසින්
  • Woolworths ලාභයත් ඉහළට – සොරකම්වලත් වැඩිවීමක්
  • ඔස්ට්‍රේලියාවේ Domino’s රැකියා ගැන විශේෂ දැනුම්දීමක්

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

විරෝධතාවේ නිරත මෙල්බන් සරසවි සිසුන්ගෙන් ප්‍රතිඥාවක්

විශ්ව විද්‍යාල පරිපාලකයින් තම ඉල්ලීම්වලට එකඟ වන තෙක් ගොඩනැගිල්ලෙන් පිට නොවන බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ කඳවුරු ලාගෙන සිටින පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් පවසනවා.

Read More »

සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයක

සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් ආබාධිත තත්වයට පත්ව ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ කාර්යංශ දත්ත අනුව හඳුනාගෙන තිබෙනවා.

Read More »

සයිබර් ප්‍රහාරවලට එරෙහි මූලික පියවර ගන්න ඔස්ට්‍රේලියානුවන්ට උපදෙසක්

E- බෙහෙත් වට්ටෝරු බෙදාහරින මෙඩි සෙකියුර් (MediSecure) සමාගමට පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාව හුදකලා සිදුවීමක් පමණක් බව සයිබර් ආරක්ෂණ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් මෙචෙල් මැක්ගිනස් පවසනවා.

Read More »