වික්ටෝරියානු සේවායෝජක අනුග්‍රාහක වීසා (186 සහ 187) අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතා IELTS පරීක්‍ෂණ වෙන් කරවා ගැනීමට ක්‍රමවේදයක්!

වික්ටෝරියානු සේවායෝජක අනුග්‍රාහක වීසා (186 සහ 187) අයදුම්කරුවන් සඳහා IELTS ප්‍රමුඛතා පරීක්‍ෂණ වෙන් කරවා ගැනීමට ක්‍රමවේදයක්!

IELTS and DOHA work to ensure priority test booking for certain Subclass 186 and 187 applicants.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් -19 සීමා කිරීම්වල ප්‍රතිඵ​ලයක් ලෙස, වීසා කාණ්ඩ​ 186 හෝ 187 සඳහා සමහර අයදුම්කරුවන්ට අයදුම්පතක් ඉදිරිපත් කිරීම සඳහා නියමිත වේලාවට ඔවුන්ගේ IELTS පරීක්ෂණ ලබා ගැනීමට නොහැකි වී තිබේ.

මෙම අයදුම්කරුවන්ට වීසා ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමට නොහැකි නම්, ඔවුන්ට සැලකිය යුතු ප්‍රමාදයක් සිදුවිය හැකිය. නැතහොත් ඔවුන්ට නාමයෝජනා ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සිදුවනු ඇත. සමහර අයදුම්කරුවන්ට වීසා බලපත්‍රය ලබා ගැනීමේ හැකියාව අහිමි විය හැකිය.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන් මෙම අයදුම්කරුවන්ට ප්‍රමුඛතා වෙන්කරවා ගැනීමක් සඳහා IELTS ඉදිරිපත් වී තිබේ.

IELTS ප්‍රමුඛතා පරීක්ෂණයක් සඳහා කොන්දේසි පහත දක්වා ඇත​:

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටිය යුතු වන අතර​  හා සේවා යෝජක නාමයෝජනා (උප පංතිය 186) හෝ කලාපීය අනුග්‍රාහක සංක්‍රමණ (උප පංතිය 187) වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කළ යුතුය.

තවද​, පහත සඳහන් අවශ්‍යතා වලින් එකක් සපුරා ලිය යුතුය​. 

අයදුම්කරු ඉදිරි මාස දෙක තුළ 45 වන වියට පත් විය යුතුය​. හෝ
අයදුම්කරු සතුව සැලකිය යුතු වීසා බලපත්‍රයක් ඇති අතර එය ඉදිරි මාස දෙක තුළ අවසන් වනු ඇත (දැනට Bridging වීසා බලපත්‍රයක් නොමැත), හෝ
ඔවුන්ගේ සේවායෝජකයාගේ නාමයෝජනා මාස 4 කට පෙර අනුමත කළ බවට අයදුම්කරු සතුව සාක්ෂි තිබේ (මෙය නාමයෝජනා අනුමත ලිපියක් ආකාරයෙන් වනු ඇත).

ඔබේ සේවාදායකයා මෙම අවශ්‍යතා සපුරාලන විට, හදිසි පරීක්ෂණ වෙන්කරවා ගැනීමකට IELTS සහාය වනු ඇත.

වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න: https://ielts.com.au/urgent.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »