A/C රෝග අඩු කරගන්න කෙටි නින්දකට හැකි බව හෙළිවෙයි

එල් නිනෝ දේශගුණ විපර්යාස තත්වය හමුවේ අධික උණුසුමෙන් මිදීමට දිගු කාලීන වායු සමීකරණ භාවිතය රෝග රැසකට හේතුවිය හැකි බවට ඔස්ට්‍රේලියාව තුළදී සිදුකල අධ්‍යයනයකදී අනාවරණය වී තිබෙනවා.

මීට හොඳම විකල්පය සවස් වරුවේ කෙටි නින්දක් ලබා ගැනීම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය වසර හතලිහක කාලය මුලූල්ලේ උෂ්ණාධික තත්වය තුළ Northern Territory හි පුද්ගලයින් වායු සමීකරණය කරන ලද පරිශ්‍ර තුල අඩුවෙන් වාසය කල ද ඔවුන් අධික තාපය සම්බන්ධ රෝගවලට හොඳින් අනුවර්තනය වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව පවතින උෂ්ණ අධික දේශගුණයෙන් ආදීවාසි ප්‍රජාවට සිදුවන බලපෑම අවම බව ද සඳහන්.

දීර්ඝකාලීන වායු සමීකරණ මෙවලම් භාවිතය හමුවේ පුද්ගලයින්ට ස්වභාවීකව උණුසුම් දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව අවම කරවන බවයි මෙහිදී වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »