කැන්බරා උණුසුම වැඩිම ශීත සෘතුව මෙවරයි

ඔස්ට්‍රේලියාවේ අගනුවර වන කැන්බරා නගරයේ ශීත සෘතුවක සටහන්වු වඩාත් උණුසුම් දිනය පෙරේදා දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙවර ජූලි මාසයේ කැන්බරා හි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1 ක් ලෙස සටහන්වී ඇති බවයි කාළගුණ වාර්තාවල දැක්වෙන්නේ.

1939 වසරෙන් පසු සටහන්වූ වඩාත් උෂ්ණාධිකම ශීත සෘතුව මෙවර සටහන්වී තිබෙනවා.

මෙතෙක් එම වාර්තාව තිබුණේ 2019 වසරේ ජූලි මාසයේදීයි.

කැන්බරා වාර්තා අනුව ජූලි මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.7 ක්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »