වික්ටෝරියා රජයේ රහසිගත ලේඛන කිහිපයක් අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම ගැන විමර්ශන

වික්ටෝරියා රජයේ රහසිගත ලේඛන කිහිපයක් අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් කුමන ලේඛණ මෙහිදී අනවසර පිවිසීමකට ලක්වී ඇතිදැයි මේ දක්වා වාර්තා වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ රහසිගත ලේඛන භාරව සිටි සමාගමෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

කිසිදු වික්ටෝරියානුවෙකුගේ රහසිගත දත්තවලට මෙමගින් බලපෑමක් නොමැති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

https://www.9news.com.au/national/victoria-cyber-breach-hwl-ebsworth-government-legal-documents-dark-web/25198e77-2d10-456e-a062-ab2f61a0cf67

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »