Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca vaccine shows promise in elderly, trial results by Christmas.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද COVID-19 එන්නත මගින් වැඩිහිටියන් ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි කරනා බවට සිදුකළ අධ්‍යනය වලින් හෙළිවී ඇති බව වාර්තා වේ.

ඔක්ස්ෆර්ඩ් සරසවිය මේ පිළිබඳව නිවේදනය සිදුකලේ අමෙරිකාවේ Pfizer සමාගම සිය එන්නත මගින් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට සිය එන්නතේ එලදායිතාවය සියයට 94ක අගයක් ගෙන ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නත සොයාගැනීම්වලට සම්බන්ධ පර්යේෂකයින්ට අනුව, “ එන්නත පරික්ෂා කිරීම සඳහා ඉදිරිපත්වූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයින්ගේ ප්‍රතිදේහ ටයිටරයන් වයස් කාණ්ඩ තුනේම (18-55, 56-79, සහ 70 +) T සෛල ප්‍රතිචාර දැක්වූ බවයි. දෙවන අදියරේ අත්හදා බැලීම්වලට පුද්ගලයින් 560 දෙනෙකු සහභාගී වූ අතර එහිදී ඔවුන්ට එන්නත් මාත්‍රාවන් දෙකක් හෝ ප්ලේසෙබෝ ලබා දෙන ලදී.

මෙම සායනික පරීක්ෂණ වලදී කිසිදු අහිතකර සෞඛ්‍ය ගැටළුවක් වාර්තා වී නොමැති බවයි ඔක්ස්ෆර්ඩ් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

(ABCNews)

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »