Day: November 20, 2020

නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරුවෙකු වෙයි.

නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉදිරියේ වැරදිකරුවෙකු වෙයි. Nuwan Zoysa pleads guilty before the International Cricket Council. හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු නුවන් සොයිසා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන කමිටුව විසින් චෝදනා 03 කට අදාලව වරදකරුවෙකු ලෙස නම් කර තිබේ. 2018 නොවැම්බරයේ අයිසීසී දූෂණ විරෝධී කෝඩින් යටතේ චෝදනා එල්ල වී ඇති අතර, ඔහු විනිශ්චය සභාවක් ඉදිරියේ නඩු විභාගයක් පැවැත්වීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමෙන් පසුව සියලු චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා. වරදකරු වීමට අදාළ වගන්ති පහත පරිදි වේ.

Read More »

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “Chapare” නමැති තවත් භයානක වෛරසයක්!

මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “Chapare” නමැති තවත් භයානක වෛරසයක්! Human-to-human transmission of rare ‘Chapare virus’ in Bolivia confirmed by scientists. 2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් දක්වන “Chapare” නමැති මෙම නව වෛරසය හඳුනාගෙන ඇත්තේ බොලිවියාවේ La Paz සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදීයී. අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැක පළකර තිබිණි. නමුත් පසුව

Read More »

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වීසා සැකසුම් කාල රාමු (visa processing time frames) යාවත්කාලීන කරන ලදී.

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් වීසා සැකසුම් කාල රාමු (visa processing time frames) යාවත්කාලීන කරන ලදී. Department of Home Affairs updated visa processing time frames published. ජනප්‍රිය වීසා බලපත්‍රවල නවතම සැකසුම් වේලාවන් SearchMyANZSCO විසින් සකස් කර ඇති අතර ඒවා පහත දැක්වේ: ඉහත වගුවේ pdf සටහන​: visa processing times  වෙනත් වීසා බලපත්‍ර සඳහා සැකසුම් වේලාවන් මෙතැනින් ලබා ගන්න: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-processing-times/global-visa-processing-times

Read More »

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්!

Oxford-AstraZeneca කොරෝනා එන්නත මඟින් වයස්ගත​ වැඩිහිටියන්ට සුභ ආරංචියක්! Oxford-AstraZeneca vaccine shows promise in elderly, trial results by Christmas. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සකස් කරන ලද COVID-19 එන්නත මගින් වැඩිහිටියන් ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩි කරනා බවට සිදුකළ අධ්‍යනය වලින් හෙළිවී ඇති බව වාර්තා වේ. ඔක්ස්ෆර්ඩ් සරසවිය මේ පිළිබඳව නිවේදනය සිදුකලේ අමෙරිකාවේ Pfizer සමාගම සිය එන්නත මගින් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට සිය එන්නතේ එලදායිතාවය සියයට 94ක අගයක් ගෙන ඇති බවයි. ඔක්ස්ෆර්ඩ් එන්නත සොයාගැනීම්වලට සම්බන්ධ පර්යේෂකයින්ට අනුව,

Read More »

කලාපීය වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයක​ අපජලයේ කොරෝනා වයිරස් කොටස් සොයා ගැනේ.

කලාපීය වික්ටෝරියා හි ප්‍රදේශ කිහිපයක​ අපජලයේ කොරෝනා වයිරස් කොටස් සොයා ගැනේ. COVID fragments have been found in wastewater in regional Victoria.  බ‍්‍රහස්පතින්දා( 19/11) වික්ටෝරියානු අග‍්‍රාමාත්‍යවරයා තහවුරු කළේ Benalla සහ Portland හි පිරිසිදු නොකළ අපජලයේ COVID-19 වයිරස් කොටස් තිබී ඇති බවයි. එය නොවැම්බර් 17 අඟහරුවාදා සොයා ගන්නා ලදී. ප්‍රදේශයේ වෙසෙන හෝ නොවැම්බර් 15 සිට 17 දක්වා කාලය තුළ සංචාරය කළ ඕනෑම අයෙකුට රෝග ලක්ෂණ මතු වුවහොත් කොරෝනා පරීක්‍ෂාව සිදු කරන මෙන් රජය ඉල්ලා සිටී.  වික්ටෝරියා ප්‍රාන්තය

Read More »