අවම වැටුප් සේවකයන්ට දැරිය හැකි කුළී නිවාස 1% ට අඩුවෙයි

දැනට ඉතිරිව පවතින කුළී නිවාස අතුරින් අවම වැටුපක් ලබාගන්නා සේවකයෙකුට දැරිය හැකි වනුයේ සියයට 01 කටත් වඩා අඩු නිවාස සංඛ්‍යාවක් බව හෙළිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ගැටලුවෙහි බරපතලකම එමගින් නිරූපණය වන බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

පසුගිය වසර කිහිපය පුරා ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළ දිගින් දිගටම කඩා වැටීම ඊට හේතුවයි.

නිවාස කුළිය අධික ලෙස ඉහළයාමත් සමග ඒවා දැරිය හැකි පිරිස අවම වී ඇති අතර අවම වැටුප් ලබන සේවකයන්ට එහි වැඩිම බලපෑම එල්ල වී තිබෙනවා.

Job seeker – විශ්‍රාම වැටුප් වැනි විවිධ සහනාධාර මුදල් මත යැපෙන පිරිස්වලට එහි ඇති බලපෑම තවත් ඉහළ බවයි පැවසෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »