ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවයි. 

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවයි. 

The total number of coronavirus infections exceeds 15,000 in Sri Lanka.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ(11/11) කොරෝනා ආසාදිතයින් 635දෙනෙකු වාර්තා වීමත් සමගයි.

මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,350ක්. සුවය ලැබූ සංඛ්‍යාව 10,183ක්.

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 46ක් දක්වා වර්ධනය වූයේ ඊයේ වාර්තා වූ මරණ 5ත් සමඟයි.

වැඩි විස්තර​: https://hpb.health.gov.lk/covid19-dashboard/

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »