Day: November 12, 2020

නිව් සවුත් වේල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකික පවුල පියාගේ මරණයෙන් පසු පිටුවහල් කිරීමකට මුහුණ දී තිබේ.

නිව් සවුත් වේල්ස් හි වෙසෙන ශ්‍රී ලාංකික පවුල පියාගේ මරණයෙන් පසු පිටුවහල් කිරීමකට මුහුණ දී තිබේ. Sri Lankan family living in Kempsey facing deportation following father’s death. මීට වසර කීපයකට පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි රාජ් උඩවත්ත පසුගිය දිනක පිළිකාවක් වැළඳී මිය ගොස් ඇත​. ඔහු ඇතුළු පවුලේ සැම තාවකාලික වීසා(457) කාණ්ඩය යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන Kempseyහි ජීවත්ව ඇත​. මූලික වීසා බලපත්‍රලාභියා වූ ඔහු කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර බිරිඳ ෆ්ලෝරන්ස් උඩවත්ත ද

Read More »

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ‘2021 වසරේ​ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද​ වෛද්‍ය දිනේෂ් පලිපාන නම් කෙරේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ‘2021 වසරේ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස ශ්‍රී ලංකාවේ උපත ලද​ වෛද්‍ය දිනේෂ් පලිපාන නම් කෙරේ. SL born doctor named Queensland’s Australian of the year 2021. ශ්‍රී ලංකාවේ උපත ලැබූ වෛද්‍ය දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත බලධාරීන් විසින් ‘2021 වසරේ​ ඕස්ට්‍රේලියානුවා’’ ලෙස නම් කර ඇත. 36 හැවිරිදි දිනේෂ් පලිපාන ඔස්ට්‍රේලියාවේ ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයකු වන අතර මෑතකදී සිය නීති උපාධියද අවසන් කළ අයෙකි. රෝද පුටුවක රැඳී සිටිමින් සිය එදිනෙදා කටයුතු සිදුකරන වෛද්‍ය දිනේෂ්

Read More »

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින් රැගෙන එන බඩු ගැන සැලකිලිමත් විය යුතුයි. නැත්තම් දඩ​!

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම සංචාරකයින් රැගෙන එන බඩු ගැන සැලකිලිමත් විය යුතුයි. නැත්තම් දඩ​! New penalties for travellers who don’t declare high-risk biosecurity goods. 2021 ජනවාරි 1 වන දින සිට ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර ගුවන් හා මුහුදු වරායන් වෙත පැමිණෙන දැඩි අවදානම් සහිත ජෛව ආරක්ෂණ භාණ්ඩ (කෑන් නොකරන ලද මස්/මාළු වර්ග සහ සජීවී ශාක කොටස්) ප්‍රකාශ නොකරන සංචාරකයින්ට නිලධාරීන් විසින් ඩොලර් 2664 දක්වා දඩ මුදල් නියම කිරීමට​ අදාල නිවේදනයක් නිකුත් කොට ඇත​. කෘෂිකර්ම, නියඟ හා හදිසි කළමනාකරණ අමාත්‍ය

Read More »

ඔබත් ALDI විසින් මිලදී ගත් Pasta වල බර බැලුවද​? පාරිභෝගිකයෙකු කල සොයා ගැනීමකින් පසු නව අනතුරු ඇඟවීමක්!

ඔබත් ALDI විසින් මිලදී ගත් Pasta වල බර බැලුවද​? පාරිභෝගිකයෙකු කල සොයා ගැනීමකින් පසු නව අනතුරු ඇඟවීමක්! Check your pasta: New warning after ALDI shopper’s concerning find! Facebook හි සිය අත්දැකීම් බෙදාහදා ගත් ALDI පාරිභෝගිකයෙකු පැවසුවේ Remano Macaroni ග්‍රෑම් 500 පැකට්ටුවේ අන්තර්ගතය ග්‍රෑම් 379 ක් පමණක් වීම ගැන තමා පුදුමයට පත් වූ බවයි. ඇය තම ආහාර වට්ටෝරුවට අවශ්‍ය ප්‍රමාණය මැනීමට උත්සාහ කරද්දී මේ බව සොයා ගෙන ඇත​. බොහෝ ALDI පාරිභෝගිකයින් මෙම සොයා ගැනීම ගැන පුදුමයට

Read More »