Day: November 12, 2020

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවයි. 

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 ඉක්මවයි.  The total number of coronavirus infections exceeds 15,000 in Sri Lanka. ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ ඊයේ(11/11) කොරෝනා ආසාදිතයින් 635දෙනෙකු වාර්තා වීමත් සමගයි. මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,350ක්. සුවය ලැබූ සංඛ්‍යාව 10,183ක්. ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 46ක් දක්වා වර්ධනය වූයේ ඊයේ වාර්තා වූ මරණ 5ත් සමඟයි. වැඩි විස්තර​: https://hpb.health.gov.lk/covid19-dashboard/

Read More »