LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියානු වීසා ඉල්ලුම් කල සියල්ලන්ට විශේෂ දැනුම්දීමක්
  • වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 03 ක ලාංකික සිසුන්ට විශේෂ දැනුම්දීමක්
  • වික්ටෝරියා නිවාස ඉදි කිරීම් සමාගම් සඳහා නව රෙගුලාසි
  • නවසීලන්තයේ ගින්නෙන් ඔස්ට්‍රේලියානුවන්ට හානි වී දැයි විමර්ශන
  • ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ ප්‍රවාහනයට ත්‍රී රෝද රථත් එයි

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »