නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

නවසීලන්තයේ ඊසාන දිග වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

එම භූ කම්පනයේ ප්‍රබලතාව රික්ටර් මාපක 7.3 ක් බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම භූ කම්පනය සිදු වී තිබෙන්නේ, නවසීලන්ත වෙරළට සැතපුම් 500ක් පමණ ඊසාන දෙසින් පිහිටි කර්මඩෙක් දූපත් ආශ්‍රිතවයි.

ඒ අනුව “වහාම ඉවත්ව යන ලෙස” වෙරළ ආසන්නයේ සිටින සියලුම පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, භූමිකම්පාව වාර්තා වී පැයකට පමණ පසු සුනාමි තර්ජනයක් නොමැති බව අනාවරණය වුණා.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »