ලොව පුරා ෆෙරාරි හිමිකරුවන්ගේ බැංකු ගිණුම් විස්තර අනාවරණය වීමේ අවධානමක්

ලොව සුප්‍රකට මෝටර් රථ සමාගමක් වන ෆෙරාරි සමාගමේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරය එල්ල කල පාර්ශවය විසින් කප්පම් මුදලක්ද ඉල්ලා ඇති බව සඳහන්.

එය නොගෙවුවහොත් ලොව පුරා ෆෙරාරි මෝටර් රථ භාවිත කරන පුද්ගලයන්ගේ තොරතුරු සහ බැංකු ගිණුම් විස්තර සියල්ල අනාවරණය කරන බවටයි ඔවුන් අනතුරු අගවා ඇත්තේ.

මේ පිළිබඳව ලොව පුරා පිහිටි සියලුම ෆෙරාරි මෝටර් රථ හිමිකරුවන් දැනුවත් කල බව ඉතාලියේ මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ෆෙරාරි නිවේදනය කර සිටිනවා.

https://www.9news.com.au/world/ferrari-cyber-hack-ransom-demand-sports-car-manufacturer/5ba8d32e-46a4-48fc-afce-c674cc1e3dae

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »