ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතය​

Exchange Rate Movement for last month-Rupees per AUD

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව පසුගිය මාසයේ ඕස්ට්‍රේලියානු ඩොලරය සහ රුපියල් අතර විනිමය අනුපාතයේ වෙනස්වීම්​ පහත සටහනින් දැක්වේ. 

මූලාශ්‍රය​: ශ්‍රී ලංකා මහ බැංකුව​

මේ අනුව පසුගිය මාසය ඇතුලත ශ්‍රී ලංකා රුපියලේ අගය 130-133 අතර පැවතුනි. මෙම අගය පසුගිය වසර හා සැසඳීමේදී වැඩි අගයකි. එනම්, 2020 ඔක්තෝම්බර් මස වන විට ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම අඩු වී ඇත​. පහත සටහනින් මේ බව තහවුරු වේ.

මූලාශ්‍රය​: ශ්‍රී ලංකා මහ බැංකුව​ (2019/10-2020/10)

 

වැඩි විස්තර​: https://www.cbsl.gov.lk/en/rates-and-indicators/exchange-rates

 

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »