වික්ටෝරියා ප්‍රාන්තයට එන සංචාරකයින්ට නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස විද්‍යුත් අත් ඔරලෝසු!

වික්ටෝරියා ප්‍රාන්තයට එන සංචාරකයින්ට නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස විද්‍යුත් අත් ඔරලෝසු!

Electronic wristbands under consideration to keep track of returned travellers in Victoria as part of home quarantine plan

නිවෙස් නිරෝධායන සැලැස්මේ කොටසක් ලෙස වික්ටෝරියා හි ආපසු පැමිණෙන​ සංචාරකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා විද්‍යුත් අත් ඔරලෝසු (Electronic wristbands) ගැන​ සලකා බලමින් සිටී.

මෙමඟින් ප්‍රාන්තය තුල වෙසෙන​ විදෙස් සංචාරකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා විද්‍යුත් නිරීක්ෂණ ඉතා ඉක්මණින් ලබා ගත හැකි වේ.

මැයි මාසයේ සිට ගැටළු වලින් පීඩා විඳි හෝටල් නිරෝධායන පද්ධතිය අර්ධ වශයෙන් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා තාක්‍ෂණය භාවිතා කිරීම පිළිබඳව වික්ටෝරියානු රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.

GPS සක්‍රීය ඉලෙක්ට්‍රොනික් අත් ඔරලෝසු සොයා ගැනීම් උපකරණ සෞඛ්‍ය හා අධිකරණ දෙපාර්තෙම්න්තුව විසින් සොයා බලනු ලැබේ.

තවමත් වික්ටෝරියානු ප්‍රාන්තය ජාත්‍යන්තර සංචාරකයින් ගෙන්වා ගැනීම් අත් හිටුවා ඇති අතර මේ පිළිබඳව රජයට ඇති දැඩි බලපෑම හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව සඳහන්.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »