නවසීලන්ත අග්‍රාමාත්‍යතුමියට මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්!

නවසීලන්ත අග්‍රාමාත්‍යතුමියට මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්!

Jacinda Ardern scores landslide victory!

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට එරට අග්‍රාමාත්‍ය Jacinda Ardernගේ කම්කරු පක්ෂය සමත්ව ඇත.

ඊයේ (17) පැවති ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරියගේ පක්ෂය සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව ඇති බව සඳහන් වේ.

එරට ප්‍රධාන විපක්ෂයට හිමිව ඇත්තේ සියයට 27ක ඡන්ද ප්‍රතිශතයකි.

ඒ අනුව 1996 වසරේ නව මැතිවරණ ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව නවසීලන්තයේ කිසිදු දේශපාලන පක්ෂයකට හිමිකර ගැනීමට නොහැකි වු පාර්ලිමේන්තුවේ බහුතර බලය මෙවර මැතිවරණයේ දී කම්කරු පක්ෂය විසින් හිමි කර ගත් සඳහන් වේ.

ඡන්ද ප්‍රතිශතය අනුව සමස්ත ආසන සංඛ්‍යාව වන ආසන 120න් 64ක බලය ඔවුන්ට හිමිවනු ඇති බව සදහන් වේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »