ස්වකැමැත්තෙන් මරණය අත්කරගත හැකි නීති සඳහා සංශෝධනයක්

Euthanasia හෙවත් සුවකල නොහැකි රෝගවලින් පෙළෙන්නන්ට ස්වකැමැත්තෙන් සිය මරණය අත්කරගත හැකි නීති සඳහා සංශෝධනයක් කිරීමට ෆෙඩරල් පාර්ලිමේන්තුව අනුමැතිය තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සෑම ප්‍රාන්තයකම මීට අදාළව එක් එක් නීති බලාත්මක වනවා.

එහෙත් 1997 වසරේදී මධ්‍යම රජය විසින් නියමයක් පණවනු ලැබුවේ සහ යන ප්‍රාන්ත සඳහා ඔවුන්ට රිසි පරිදි නීති සම්මතවීම වළක්වාලමිනුයි.

අද දිනයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුව විසින් එම බාධකය ඉවත් කර ඇති අතර ඒ අනුව ඔවුන්ට ගැළපෙන පරිදි නීති සම්මත කරගැනීමට මින් ඉදිරියට අවස්ථාව පවතිනවා.

https://www.abc.net.au/news/2022-12-01/parliament-lifts-ban-on-territory-euthanasia-laws/101692028

 

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »