Today’s Top Stories – Wednesday 30th November, 2022

මොරිසන්ට එරෙහි යෝජනාව සම්මතයි

ලේබර් පක්ෂ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් සම්මතයි

ඔක්තෝබරයේ ඔස්ටේ්‍රලියාවේ උද්ධමනය පහළට

බාල අපරාධ වයස 12 දක්වා ඉහළ නැංවීමට ප්‍රාන්තයක් සැරසෙයි

මෙල්බන් එකම නිරුවත් වෙරළ රැකගැනීමට සටනක්

ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2022/11/30

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »