නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklianට​ එරෙහිව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අසාර්ථක වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklianට​ එරෙහිව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනා අසාර්ථක වේ.

NSW premiere Gladys Berejiklian survives no-confidence motions in NSW Parliament.

නිව් සවුත් වේල්ස් අගමැති Gladys Berejiklian එක් ඡන්දයකින් NSW ඉහළ සභාවේ පැවති විශ්වාසභංග යෝජනාවෙන් බේරී ඇති අතර​ පහළ මන්ත්‍රණ සභාවේදී එම යෝජනාවෙන් බේරී ඇත්තේ ඡන්ද 47- 38 ලෙස ලබාගනිමිනි.

අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂය විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එම විශ්වාසභංග යෝජනාව පදනම් වූයේ අපකීර්තියට පත් හිටපු රජයේ මන්ත්‍රීවරයෙකු වූ Daryl Maguire සමඟ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සමීප පෞද්ගලික සම්බන්ධතාවයක් තිබූ බව අනාවරණය වීමත් සමග ඇයට සිය ධුරයෙන් ඉවත් වීමට බල කිරීමය​.

 

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »