වික්ටෝරියානු අගමැති Daniel Andrewsට​ එරෙහිව Michael O’Brien විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අසාර්ථක වේ.

වික්ටෝරියානු අගමැති Daniel Andrewsට​ එරෙහිව Michael O’Brien විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අසාර්ථක වේ.

No-confidence motion against Daniel Andrews fails.

වික්ටෝරියානු විපක්ෂ නායකවරයා, වික්ටෝරියානු අගමැති Daniel Andrews පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් නෙරපා හැරීමේ උත්සාහයක නිරත විය​.

මේ පිළිබඳ වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ දී අද රාත්‍රී 9ට පැවැති ඡන්ද විමසීමෙන් 44-23ක් ලෙස පහසුවෙන් මෙම​ විශ්වාසභංග යෝජනාව පරාජය විය.

විපක්ෂයට පාර්ලිමේන්තු වාරයක් තුළ මේ ආකාරයේ එක් විශ්වාසභංග යෝජනාවක් පමණක් හඳුන්වා දිය හැකි අතර, පහළ මන්ත්‍රී මණ්ඩලයේ කම්කරු පක්‍ෂයේ ප්‍රබල බහුතරය හේතුවෙන් එය අසාර්ථක විය.

 

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »