Day: October 13, 2020

නිව් සවුත් වේල්ස් හි නවතම COVID-19 සිද්ධීන්; ඔබ මෙම ස්ථානවලට ගොස් තිබේ නම් COVID-19 සඳහා පරීක්ෂා කරන්න.

නිව් සවුත් වේල්ස් හි නවතම COVID-19 සිද්ධීන්; ඔබ මෙම ස්ථානවලට ගොස් තිබේ නම් COVID-19 සඳහා පරීක්ෂා කරන්න. ඔබ පහත ස්ථානවලට ගොස් ඇත්නම්, ඔබ වහාම ස්වයං-හුදකලා වී කොරෝනා වයිරස් පරීක්ෂණයක් ලබා ගත යුතුය. Carlingford, Fitness First: 8am to 9:15am on Saturday 3 October. Ingleburn, Ingleburn Hotel: 3pm-6pm on Sunday 4 October (Ingleburn Hotel Bar Room) Lakemba, Ali Dine Inn and Take Away: 7:30pm-8:30pm on Friday 9 October Lakemba, A2Z Medical Clinic: Tuesday 29 September to Saturday 10 October Lakemba, A2Z Medical

Read More »

වික්ටෝරියානු අගමැති Daniel Andrewsට​ එරෙහිව Michael O’Brien විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අසාර්ථක වේ.

වික්ටෝරියානු අගමැති Daniel Andrewsට​ එරෙහිව Michael O’Brien විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව අසාර්ථක වේ. No-confidence motion against Daniel Andrews fails. වික්ටෝරියානු විපක්ෂ නායකවරයා, වික්ටෝරියානු අගමැති Daniel Andrews පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් ධුරයෙන් නෙරපා හැරීමේ උත්සාහයක නිරත විය​. මේ පිළිබඳ වික්ටෝරියානු පාර්ලිමේන්තුවේ දී අද රාත්‍රී 9ට පැවැති ඡන්ද විමසීමෙන් 44-23ක් ලෙස පහසුවෙන් මෙම​ විශ්වාසභංග යෝජනාව පරාජය විය. විපක්ෂයට පාර්ලිමේන්තු වාරයක් තුළ මේ ආකාරයේ එක් විශ්වාසභංග යෝජනාවක් පමණක් හඳුන්වා දිය හැකි අතර, පහළ මන්ත්‍රී මණ්ඩලයේ කම්කරු පක්‍ෂයේ ප්‍රබල බහුතරය

Read More »

Breaking#බටහිර ඕස්ට්‍රේලියා හි Curtin විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අය තුවාල ලැබූ බව වාර්තා වේ.

බටහිර ඕස්ට්‍රේලියා හි Curtin විශ්ව විද්‍යාලයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අය තුවාල ලැබූ බව වාර්තා වේ. At least one dead as building collapses at Curtin University, Western Australia. බටහිර ඕස්ට්‍රේලියාවේ Curtin විශ්ව විද්‍යාලයේ මහල් පහක ගොඩනැගිල්ලක් කඩා වැටී ඇත. අද(13/10)​ පස්වරුවේ සිදුවූ කඩාවැටීමෙන් අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇතැයි විශ්වාස කෙරේ. තවත් කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි විශ්වාස කෙරේ. දහවල් 1 ට පෙර මෙම සිදුවීම සිදුව ඇති බව වටහාගෙන තිබේ.

Read More »

නව දුම්වැටි විරෝධී සැලැස්මේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිගරට් විකුණුම් පාලනය කිරීමට පියවර​

නව දුම්වැටි විරෝධී සැලැස්මේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිගරට් විකුණුම් පාලනය කිරීමට පියවර​ Cigarettes on prescription flagged as part of bold new anti-smoking plan “ඕස්ට්‍රේලියාවේ දුම්පානය පැතිරීම සියයට 15 ට අඩුයි. නමුත් දුම්පානය ඉතා අඩු මට්ටමකට​ ළඟා කර ගැනීමට නම් අපට හොඳින් සැලසුම් කරන ලද උපාය මාර්ගයක් අවශ්‍ය වනු ඇත. ගවේෂණය කරනු ලබන උපාය මාර්ග අතරට දුම්කොළ සිල්ලර වෙළෙන්දන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ විශේෂිත සැපයුම්කරුවන්ට විකුණුම් සීමා කිරීම ඇතුළත් වේ. දුම්කොළ ක්‍රමෝපාය මඟින් දුම්පානයෙන් තොර සමාජයකට

Read More »

ගත වූ පැය 24 තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් ගණන 13ක් වන අතර එය වික්ටෝරියා ප්‍රාන්තය පසු කර යයි.

ගත වූ පැය 24 තුල නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා රෝගීන් ගණන 13ක් වන අතර එය වික්ටෝරියා ප්‍රාන්තය පසු කර යයි. 13 new COVID cases in NSW, compared to 12 in Victoria. දේශීය වශයෙන් වාර්තා වූ ආසාදන හතක් ඇතුළුව NSW ප්‍රාන්තයෙන් ගත වූ පැය 24 තුල කොරොනා වයිරස් රෝගීන් 13 ක් වාර්තා වී ඇත​. එම කාලය තුළ වෛරස් රෝගීන් 12 ක් සහ එක් මරණයක් වාර්තා වූ වික්ටෝරියා ප්‍රාන්තයට වඩා මෙම සංඛ්‍යාව ඉහළ ය. නව ආසාදනවලින්

Read More »