නව දුම්වැටි විරෝධී සැලැස්මේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිගරට් විකුණුම් පාලනය කිරීමට පියවර​

නව දුම්වැටි විරෝධී සැලැස්මේ කොටසක් ලෙස ඕස්ට්‍රේලියාවේ සිගරට් විකුණුම් පාලනය කිරීමට පියවර​

Cigarettes on prescription flagged as part of bold new anti-smoking plan

“ඕස්ට්‍රේලියාවේ දුම්පානය පැතිරීම සියයට 15 ට අඩුයි. නමුත් දුම්පානය ඉතා අඩු මට්ටමකට​ ළඟා කර ගැනීමට නම් අපට හොඳින් සැලසුම් කරන ලද උපාය මාර්ගයක් අවශ්‍ය වනු ඇත.

ගවේෂණය කරනු ලබන උපාය මාර්ග අතරට දුම්කොළ සිල්ලර වෙළෙන්දන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සහ විශේෂිත සැපයුම්කරුවන්ට විකුණුම් සීමා කිරීම ඇතුළත් වේ.

දුම්කොළ ක්‍රමෝපාය මඟින් දුම්පානයෙන් තොර සමාජයකට මාරුවීම සඳහා රජය, සිල්ලර වෙළෙන්දන් සහ දුම් පානය කරන පුද්ගලයින් ගේ සහාය අවශ්‍යවේ.

2025 වන විට දුම්පානය පැතිරීම සියයට 10 දක්වා අඩු කිරීමේ අරමුණ ඕස්ට්‍රේලියානු රජයට ඇත. වර්තමානයේ, ඕස්ට්‍රේලියාවේ දිනකට මිලියන 2.3 ක් පමණ ජනතාව දුම්කොළ පානය කරති -එය​ වැඩිහිටි ජනගහනයෙන් සියයට 15 කටත් වඩා අඩුය.

දුම්පානය පැතිරීම 2010 සිට වසරකට සියයට 0.4 ක මන්දගාමී අනුපාතයකින් අඩු වෙමින් පවතී.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »