11/10/2020 වන විට හඳුනා ගත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන ලයිස්තුව මෙන්න​.

11/10/2020 වන විට හඳුනා ගත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන ලයිස්තුව මෙන්න​.

Latest COVID-19 case locations in NSW updated on 11 October 2020

වැඩි විස්තර​: https://www.nsw.gov.au/covid-19/latest-news-and-updates

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »