නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති John Barilaroට තම රියදුරු බලපත්‍රය​ අහිමි  වන ලකුණු! 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැති John Barilaroට තම රියදුරු බලපත්‍රය​ අහිමි  වන ලකුණු!

NSW Deputy Premier John Barilaro to lose licence after several speeding fines

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නියෝජ්‍ය අගමැතිJohn Barilaroට කීප වරක්ම​ වේගවත්ව රිය ධාවනය කර හසු වී දඩ මුදල් කිහිපයකින් පසු බලපත්‍රය අහිමි වීමට නියමිතය.

එක් වරදකදී, ඔහු කාරයක වේගයෙන් රිය ධාවනය කරමින් සිටින විට පොලිස් රැහැනට හසුවිය​. තවත් තැනක ඔහු රිය පැදවීමේදී දුරකථනයක් භාවිතා කරමින් සිටියදී පොලීසියට හසු විය​.

බාරිලාරෝ තවමත් දඩ මුදල් ගෙවා නැති නමුත් ඔහු එසේ කළ විට ඔහුට ඔහුගේ බලපත්‍රය අහිමි වේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »