මුහුණු ආවරණයක්(face mask) වෙනුවට Face shield, bandana හෝ scarf පැළඳ සිටින වික්ටෝරියානුවන්ට මෙම සති අන්තයේ සිට දඩ!

මුහුණු ආවරණයක්(face mask) වෙනුවට Face shields, bandanas හෝ scarves පැළඳ සිටින වික්ටෝරියානුවන්ට මෙම සති අන්තයේ සිට දඩ!

Face shields, scarves, bandanas banned from October 12 under Melbourne COVID restrictions!

මුහුණු ආවරණයක්(face mask) වෙනුවට face shield, bandana හෝ scarf පැළඳ සිටින වික්ටෝරියානුවන්ට මෙම සති අන්තයේ සිට දඩ මුදල් අය කෙරේ.

සැප්තැම්බර් 27 වන දින වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews ප්‍රකාශ කළේ face shield, bandana හෝ scarf යන මුහුණු ආවරණ පැළඳීමෙන් ඵලදායී ලෙස මුහුණ සහ නාසය වසා ගැනීමට නොහැකි බව පරීක්‍ෂණ මඟින් තහවුරු වී ඇති බවයි.

ඔක්තෝබර් 11 ඉරිදා රාත්‍රී 11.59 සිට ඉහත සඳහන් නුසුදුසු මුහුණු ආවරණයක් පැළඳ සිටින අයට ඩොලර් 200 ක දඩ මුදලක් නියම කළ හැකිය.

“සියළුම වික්ටෝරියානුවන් තම නිවෙස්වලින් පිටවන විට මුහුණු ආවරණ පැළඳිය යුතුය. ඉදිරියේදී කොරෝනා නීති ලිහිල් කිරීමත් සමඟම ඵලදායී මුහුණු ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ. ” වික්ටෝරියානු අග්‍රාමාත්‍ Daniel Andrews පැවසීය.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »