වික්ටෝරියා ප්‍රාන්තයේ Box Hill රෝහලෙන් කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී Chadstone සාප්පු සංකීර්ණයට සම්බන්ධ කොරෝනා රෝගීන් ගණන ඉහලට​!

වික්ටෝරියා ප්‍රාන්තයේ Box Hill රෝහලෙන් කොරෝනා රෝගීන් වාර්තා වෙද්දී Chadstone සාප්පු සංකීර්ණයට සම්බන්ධ කොරෝනා රෝගීන් ගණන ඉහලට​!

Chadstone butcher in ICU, as authorities investigate Box Hill Hospital coronavirus outbreak.

මෙල්බන්හි Chadstone සාප්පු සංකීර්ණයේ The Butcher Club ආශ්‍රිතව පවතින කොරෝනා පොකුර 31ක් දක්වා වර්ධනය වන විට The Butcher Club හි කළමනාකරු ඊයේ රාත්‍රියේ දැඩි සත්කාර ඒකකට ඇතුලත් කර තිබේ.

තවද​, Box Hill රෝහලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ එක් රෝගියෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ ඒ හා බැඳි සම්බන්ධතා සෙවීම මේ වනවිටත් ආරම්භ කර ඇත​.

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »