ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්‍ෂා කරන අයට 2020/21 වසරේ එක් එක් වීසා කාණ්ඩ සඳහා ස්ථාන වෙන් වී ඇති ආකාරය

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්‍ෂා කරන අයට 2020/21 වසරේ එක් එක් වීසා කාණ්ඩ සඳහා ස්ථාන වෙන් වී ඇති ආකාරය

2020-21 Permanent Migration Program to support Australian jobs growth

2020-21 සඳහා ඕස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණික වැඩසටහන මඟින් ආර්ථික ප්‍රකෘතියට සහය වෙමින්, ඕස්ට්‍රේලියානු ව්‍යාපාර වර්ධනය කිරීමට සහ ඕස්ට්‍රේලියානුවන්ට රැකියා උත්පාදනය කිරීමට රජයේ බලාපොරොත්තුවයි.

මෙම​ වැඩසටහන සඳහා ස්ථාන 160,000 ක පවතිනු ඇති අතර, සැලසුම් කර ඇති පරිදි 79,600 ක් නිපුණතා ධාරාව (skilled stream) සඳහා වෙන් කර ඇති අතර පවුල් ප්‍රවාහය (Family stream) සඳහා ස්ථාන 77,300 කි. ළමා හා විශේෂ සුදුසුකම් සහිත වීසා බලපත්‍ර ඉතිරි ස්ථාන 3,100ක් වෙන් කර ඇත.

2020-21 වැඩසටහනේ ස්ථිර වීසා බලපත්‍රවලින් තුනෙන් දෙකක් පමණ දැනටමත් ඕස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින් වෙත යාමට අපේක්ෂා කෙරේ. ඉතිරි වීසා බලපත්‍ර අතුරින් තුනෙන් දෙකක් පමණ නිපුණතා ප්‍රවාහය යටතේ ද තුනෙන් එකක් පවුල් ප්‍රවාහය යටතේ ද ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »