06/10/2020 ප.ව. 6.02 වන විට හඳුනා ගත් වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන ලයිස්තුව මෙන්න​..

වික්ටෝරියා ප්‍රාන්තයේ COVID-19 දැඩි අවදානම් ස්ථාන 06/10/2020 ප.ව. 6.02

High risk locations in Victoria 06/10/2020 6.02pm updated.

  • Coles Williamstown (30/09, 7pm – 10pm)
  • Aldi Keysborough (01/10, 3.45pm – 4pm)
  • Coles Westfield Southland (02/10, 4.45pm – 5.15pm)

 

ගෘහස්ත වියදම අනුව වික්ටෝරියා ප්‍රාන්තය අභිබවා ප්‍රාන්ත 5ක් ඉහළට

ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම සියයට 2.1කින් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. මෙම වසර පුරා ප්‍රධාන කාණ්ඩ 4ක් යටතේ ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව ආහාර, ප්‍රවාහනය, විනෝද සහ සංස්කෘතිය වියදම් සහ කැෆේ සහ රෙස්ටුරන්ට් වියදම් මෙලෙස වැඩි වියදම් කාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා. තවද පසුගිය අප්‍රේල් මසට සාපේක්ෂව මාර්තු මස ගෘහස්ත වියදම ඉහළ ගොස් ඇති අතර පාස්කු උත්සවයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන්ගේ වියදම් ඉහළ ගොස් තිබු බවයි හඳුනාගෙන ඇත්තේ. ඔස්ට්‍රේලියානුවන්ගේ ගෘහස්ත වියදම් හා සැසදීමේ දී

Read More »