ක්වීන්ස්ලන්ඩ් E-scooter භාවිතය සම්බන්ධයෙන් නව දඩ ගාස්තු

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ E-scooter භාවිතය සම්බන්ධයෙන් නව දඩ ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජංගම දුරකථනය භාවිත කර E-scooter පැදවීම සඳහා ඩොලර් 1078 ක දඩයක් පැණවීමට නියමිතයි.

අධි වේගයෙන් E-scooter පැදවීම සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ඩොලර් 143 සිට 575 දක්වා දඩ මුදල් පැණවෙන බවයි ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය නිවේදනය කලේ.

දැනට එම දඩය ඩොලර් 191 ක් ලෙස ස්ථාවර අගයක පවතිනවා.

නොවැම්බර් පළමුවනදා සිට නව නීති බලාත්මක වනු ඇති.

 

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »