වික්ටෝරියා ජල ගැලීම් අනතුරු ඇගවීම් 100 කට ආසන්න වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයට අදාළව නිකුත් කල ජල ගැලීම් අවධානම් අනතුරු ඇගවීම් සංඛ්‍යාව 100 කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම නායයාම් අනතුරු ඇගවීම් ගණනාවක්ද තවදුරටත් බලාත්මක බවයි ප්‍රාන්ත ආපදා අංශ සඳහන් කලේ.

මේ අතර උතුරු වික්ටෝරියාවේ Echuca ප්‍රාථමික පාසල අසල මාර්ගය ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට මේ වනවිට බලපා ඇත්තේ වසර 50 කට පමණ පසු හටගත් දරුණුතම කාළගුණ තත්වය බව සඳහන්.

අද දිනයේදී පාසල් රැසක් වසා දමා ඇති අතර දුම්රිය වාර කිහිපයක්ද අවලංගු කෙරුණා.

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට නිකුත් කර ඇති සියලුම ආපදා අනතුරු ඇගවීම් පහතින් :

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »