මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 321 දක්වා වර්ධනය වේ.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 321 දක්වා වර්ධනය වේ.

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220කට කොරෝනා ආසාදනය වී ඇති බවට ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළා.

ඊයේ රාත්‍රිය වනවිට වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 101 ක් වුණා.

ඒ අනුව මේ වනවිට අදාළ පොකුරෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 321ක්.

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »