උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ දහස් ගණනක් සිඩ්නි වෙරළ තීරයට පැමිණෙති.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ දහස් ගණනක් සිඩ්නි වෙරළ තීරයට පැමිණෙති.

Thousands flock to Sydney beaches as temperatures rise above 30C.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ සිඩ්නි හි පළමු වරට වෙරළ තීරය වසා දමා ඇති අතර වෙරළ තීරයට පැමිණි ජනතාව අතර​ සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාමේ ගැටලු පවතින බව​ සඳහන්.

North Cronulla විසින් වෙරල තීරයේ දැනටමත් ජනතාව ඇතුල් වීම වැලැක්වීම සඳහා නාම පුවරු දර්ශනය කලද දැනට ඇතුල් වී සිටින ජනතාවට පිටව යන ලෙස දැනුම් දී නැත​.

අද දින නිව් සවුත් වේල්ස් හි රජයේ නිවාඩු දිනයක් වන අතර නිවාඩු සහ හිරු එළිය භුක්ති විඳීම සඳහා බොහෝ දෙනෙක් වෙරළට පැමිණ ඇත.

Cronulla Beach ප්‍රධාන සහ අනෙකුත් සියලුම Shire වෙරළ ආසන්න වශයෙන් පිරී ඇත.  සෑම මිනිත්තු 45 කට වරක් සමාජ දුරස්ථභාවය තබා ගන්නා ලෙසට නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

Wollongong අසල රාජකීය ජාතික වනෝද්‍යානයට දකුණින් ජනප්‍රිය Wattamolla Beach හි උපරිම​ පුද්ගල​ ධාරිතාවයට ළඟා වී ඇති බැවින් මාර්ගය වසා දමා ඇත.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »