Day: October 5, 2020

දිවුලපිටියේ ඇඟලුම් කම්හලේ තවත් 69කට කොරෝනා

දිවුලපිටියේ ඇඟලුම් කම්හලේ තවත් 69කට කොරෝනා දිවුලපිටිය කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව වාර්තා වේ. මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ PCR පරීක්ෂාවට ලක්කර ඇති අතර, එම ඉතිරි වාර්තා අද ලැබීමට නියමිතය.

Read More »

උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ දහස් ගණනක් සිඩ්නි වෙරළ තීරයට පැමිණෙති.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ දහස් ගණනක් සිඩ්නි වෙරළ තීරයට පැමිණෙති. Thousands flock to Sydney beaches as temperatures rise above 30C. උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වඩා ඉහළ යාමත් සමඟ සිඩ්නි හි පළමු වරට වෙරළ තීරය වසා දමා ඇති අතර වෙරළ තීරයට පැමිණි ජනතාව අතර​ සමාජ දුරස්ථභාවය පවත්වා ගෙන යාමේ ගැටලු පවතින බව​ සඳහන්. North Cronulla විසින් වෙරල තීරයේ දැනටමත් ජනතාව ඇතුල් වීම වැලැක්වීම සඳහා නාම පුවරු දර්ශනය කලද දැනට ඇතුල් වී

Read More »

ලංකාවේ තරුණයෙකුට තෙවැනි වතාවටත් කොරෝනා…

ලංකාවේ තරුණයෙකුට තෙවැනි වතාවටත් කොරෝනා… ආණමඩුව තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට තෙවැනි වරටත් කොරෝනා ආසාදනය වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා සඳහන් කළා. එම තරුණයා ඩුබායි රාජ්‍යයේ රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත​. මොහු පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදී ආසාධිතයකු බවට තහවුරු විය​. ඔහු ප්‍රථිකාර ලබා අදාල නිවසට පැමිණ සිය මව සමඟ නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී, දෙවන වරට යලි රෝග ලක්ෂණ

Read More »

අද (5/10) දින වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සාරාංශය මෙසේය​.

අද (5/10) දින වික්ටෝරියා ප්‍රාන්ත රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ සාරාංශය මෙසේය​. Summary of  Victorian press conference on 5/10/20 අද දින වන විට වික්ටෝරියාහි සජීවී කොරෝනා ආසාදිතයින් ගණන 227ක් වේ. ගත වූ පැය 24 තුල නව කොරෝනා ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර කිසිඳු මරණයක් වාර්තා වී නොමැත​. ඔක්තෝබර් 12 වන දින, 7 වන වසරේ සියලුම සිසුන්, සියළුම ප්‍රාථමික පාසල් සිසුන්, VCE, VCAL සිසුන් සහ විශේෂ පාසල් සිසුන් සඳහා නැවත පාසලට යා හැකි වේ. 8, 9

Read More »

නව නිවසක් සෑදීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියානුවන්ට සුභ ආරංචියක්!

නව නිවසක් සෑදීමට බලාපොරොත්තු වන ඕස්ට්‍රේලියානුවන්ට සුභ ආරංචියක්! ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සිය පළමු නිවාස ණය තැන්පතු යෝජනා ක්‍රමයේ තවත් ස්ථාන 10,000 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඕස්ට්‍රේලියානුවන් වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු නිවහනට පැමිණීමට හැකි වේ. අද උදෑසන නිවේදනය කරන ලද මෙම වසරේ ඔක්තෝබර් 6 වන විට අමතර ස්ථාන 10,000 ක් ලබා දෙනු ඇත. පවත්නා පළමු නිවාස ණය තැන්පතු ක්‍රමය යටතේ සුදුසුකම් ලත් පළමු නිවාස ගැනුම්කරුවන්ට සියයට 5 ක් වැනි සුළු තැන්පතුවක් සහිත නව නිවසක්

Read More »