වර්ජනයක් නිසා වික්ටෝරියා ගෑස් සැපයුමට බාධා

දින 06 ක් පුරා පැවැත්වෙන වර්ජනයක් හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් සැපයුමට බාධා එල්ලවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

මෙල්බන් නගරයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානයක සේවකයන් විසිනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින්නේ.

වැටුප් වැඩි කිරීමත් – සේවා ගුණාත්මකභාවය ඉහළ දමන්නැයි ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවේ.

වික්ටෝරියා හි ප්‍රධානම ගෑස් නිෂ්පාදකයෙකු වන Esso විසින් ප්‍රාන්ත රජයට දන්වා ඇත්තේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පැවතියහොත් පාරිභෝගිකයන්ට සපයන ගෑස් ප්‍රමාණය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

https://www.abc.net.au/news/2022-10-06/victoria-natural-gas-supply-industrial-action/101509310

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »