2026 වික්ටෝරියා පොදු රාජ්‍ය ක්‍රීඩා සමස්ත වැඩසටහන එළි දකී

2026 වසරේ වික්ටෝරියා හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සමස්ත වැඩසටහන එළි දක්වා තිබෙනවා.

ක්‍රීඩා 20 ක් යටතේ ඉසව් පැවැත්වීමට නියමිතයි.

මේ අතර තරග පැවැත්වෙන ප්‍රදේශයක් ලෙස Shepparton ද ඇතුළත් කර තිබෙනවා.

Golf, coastal rowing, and BMX racing යන ක්‍රීඩා පළමුවරට පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියකට ඇතුළත් කිරීමද මෙහිදී සිදුවනවා.

2026 Commonwealth Games sports:

  • Athletics and para-athletics
  • Badminton
  • 3×3 basketball and 3×3 wheelchair basketball
  • Boxing
  • Beach volleyball
  • Coastal rowing
  • T20 cricket (women’s)
  • Cycling (BMX, mountain bike, road, track and para-track)
  • Diving
  • Golf
  • Gymnastics (artistic)
  • Hockey
  • Lawn bowls and para-lawn bowls
  • Netball
  • Para-powerlifting
  • Rugby 7s
  • Shooting and para-shooting
  • Squash
  • Swimming and para-swimming
  • Table tennis and para-table tennis
  • Triathlon and para-triathlon
  • Weightlifting

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »