ඔස්ටේ්‍රලියාවට එන අපේ සිංහයන්ගේ ජර්සිය මෙන්න

මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි.

කටුනායක වෙළෙඳ කලාපයේදී එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය.

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිතය.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට සරිලන ආකාරයෙන් මෙම ජර්සිය සකස් කර තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින් බවට පත්වු අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර තිබේ.

More Pics – https://www.facebook.com/auslankatvpage/posts/pfbid01S2siJPZwa5PJGVSiju2M8URDFBe7sa2sWqJfUkKGBnicMRW47muXsMH3baXUBgsl?__cft__[0]=AZXdHOsO4mPowWFRkRmbrz8X-ZH99yuMXLws7fK7H1iLj-lkqA7pKUzEz4X5KHM-36T87Z-SnnksdX_qWPW3xCsDdiaSppaQMD9KD1EcqIbg8xOK-7_4RH7RGQv_wDamCjI&__tn__=%2CO%2CP-R

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »