ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් සිහින බොඳකර ඉන්දියා ලෙජන්ඩ්ස් අවසන් තරගයට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ ඔස්ටේ්‍රලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියා ලෙජන්ඩ්ස් කණ්ඩායම මිට සුලු වේලාවකට පෙර සමත්වුණා.

රායිපුර් හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවි 171 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දිය ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු 04 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය [175/5 (19.2) ] පසුකලා.

අවසාන තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම හෙට තීරණය වනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් අතරයි එම තරගය පැවැත්වෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »