St Kilda beach සාදයෙන් පසුව අනෙකුත් මෙල්බර්න් හි වෙරළ සීමා වසා දැමීමට සිදුවේයයි වික්ටෝරියානු කවුන්සිලයන් අනතුරු අඟවයි.

St Kilda beach සාදයෙන් පසුව අනෙකුත් මෙල්බර්න් හි වෙරළ සීමා වසා දැමීමට සිදුවේයයි වික්ටෝරියානු කවුන්සිලයන් අනතුරු අඟවයි.

Councils threaten beach closures after St Kilda beach party

මෙල්බර්න් හි Bayside කවුන්සිලය විසින් වෙරළ තීරය වසා දමන බවට අනතුරු අඟවා ඇත්තේ පසුගිය සිකුරාදා (02/10) විශාල ජනකායක් සමාජ​ දුරස්ථ භාවය නොතකා St Kilda වෙරළට රැස්වීමෙනි.

Port Phillip කවුන්සිලයේ ප්‍රධාන විධායක Peter Smith පැවසුවේ ඔක්තෝබර් 19 වන දින සීමාවන් ලිහිල් කිරීමට පෙර විශාල රැස්වීම් පැවැත්වීම වැළැක්වීම සඳහා වෙරළ වසා දැමීමට තම නගර​ සභාවට බල කෙරෙනු ඇති බවයි.

“අපි උත්සාහ කරන්නේ විවිධාකාර පියවරයන් හරහා වෙරළ වසා දැමීම වැළැක්වීමටයි. කෙසේ වෙතත්, වෙරළ සහ උද්‍යාන විවෘතව තබා ගැනීමට හැකි වන්නේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ නියෝගවලට අනුව එක් එක් පුද්ගලයා තම කාර්යභාරය ඉටු කරන්නේ නම් පමණි” යනුවෙන් Smith මහතා තවදුරටත් පැවසීය.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »