චාර්ල්ස් රජු මෙල්බන් පාසලකත් ඉගෙන ගෙන

02 වන එළිසබෙත් රැජිණගේ අභාවයෙන් අනතුරුව රාජකීය පවුල සහ ඔස්ටේ්‍රලියාව අතර සම්බන්ධතා පිළිබඳ තොරතුරු රැසක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 15 ක් තවමත් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පැවතීම හේතුවෙනුයි.

එහි නවතම තොරතුර වාර්තා වන්නේ එක්සත් රාජධානියේ නව රජු ලෙස තව පැය කිහිපයකින් ඔටුණු පළදින 03 වන චාර්ල්ස් රජු පිළිබඳවයි.

ඔහු 1966 වසරේදී ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපනය හදාරා ඇති බව ඇතැමුන් නොදන්නා කරුණක්.

ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් යටතේ පාසල් අධ්‍යයන වාර 02 ක කාලයක් සඳහා ඔහු මෙරටට පැමිණ අධ්‍යාපනය හදාරා ඇත්තේ මෙල්බන් හි Geelong Church of England Grammar පාසලේයි.

වේල්ස් කුමරුන් බවට පත්වූ පසුවද ඔහු අවස්ථා කිහිපයකදී ඔස්ටේ්‍රලියාවේ නිල සංචාර සඳහා පැමිණ තිබුණා.

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »